විසදුම් නැතිනම් අඛණ්ඩ වර්ජනයක්


(මහින්ද   නිශ්ශංක )

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

අඛන්ඩ වර්ජනය එළඹීම සඳහා සංගමයේ විධායක කමිටුව අනිද්දා (21) රැස්වන බවත් ඒ මහතා සඳහන් කළේය