
(නිමන්ති රණසිංහ)
කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු හුඳකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් 56 ක් දෙනකු කොරෝනා අසාදිත වීම හේතුවෙන් එම කඳවුරු හුදකලා කර තිබේ.
මේ වන විට සමස්ත පොලිස් නිලධාරීන් 183 දෙනකු අසාදිත වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.

