විශ්‍රාමික දුම්රිය රියදුරන් අද සිට දුම්රිය සේවයේ


වර්ජනය හේතුවෙන් ප්‍රමාද වන දුම්රිය කටයුතු පවත්වාගෙන යාම සදහා විශ්‍රාමික දුම්රිය රියැදුරන්, අද(30) සිට දුම්රිය සේවා කටයුතු වෙනුවෙන් යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 
ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය ජූනි මාසයේදී විශ්‍රාමික දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිරුන්, දුම්රිය සංඥා නිලධාරීන් ආදීන් වර්ජන අවස්ථාවලදී සේවයට යොදාගැනීම  වෙනුවෙන් අලුතෙන් බදවා ගන්නා ලදී.

(16844)