(රංජන් කස්තුරි)
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ජනවාරි 9 සහ 10 වන දෙදින තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බවද වාර්තා වේ.
දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සබඳතා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව කරන ප්‍රථම නිල සංචාරයද මෙය වේ.

