(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම යෝජනාවලිය ඉදිරි දින කීපයේදී අධ්‍යනය කරන බවත් පසුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.