විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම  ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී අද පෙරවරුවේ විජිත හේරත් මහතාගේ ගෞරව දැක්වීම සිදුකෙරිණි.