විගණකාධිපති තේරීම අද




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව විගණකාධිපති කවුදැයි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාව අද රැස්වී තීරණය කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.

ජනාධිපතිවරයා එම තනතුරට නාම යෝජනා එවා  ඇතැයි ද ඔහු කීවේය.

විගණකාධිපති ඩබ්ලිව් පී සී  වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් එම ධූරය පුරප්පාඩු විය.