(අජිත්ලාල් ශාන්තඋදය)
පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා ෙ මරණ දඬුවම් නියම කළේය.
2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු විය.