වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි


 

වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.