
( චන්ද්‍රසේන ගමගේ)
අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් හා තැඹිලි ලහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර රැගෙන ආවේය
අධිකරණ භූමිය අවට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් තොරතුරු වලින් පැවසේ.
නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණි පිරිසට අද පෙරවරු නමය පමණ තෙක් අධිකරණ භූමියට ප්‍රවේශ වීමට අවස්ථාව නොදුන් අතර පසුව පොලිස් පරීක්ෂා කිරීමකින් අනතුරුව ඔවුන්ට අධිකර භූමියට ප්‍රවේශ වීමට අවස්ථාව දෙනු ලැබීය.


