උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වසා දමා ඇතැයි පොලීසිය පවසයි.
අග්නිදිග සරසවි සිසුන් සහ රජරට සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා තිබේ.
සිසුන් 2000 කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණිමට නියමිතය. මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් ඇති වී ඇත.
(36698)
( ඡායාරූප - ලහිරු හර්ෂණ)