
(යොහාන් භාසුර)
ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මාසයේ (ඔක්තෝබර්) ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව ලිටෙුා් ගෑස් සමාගම පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක තව දුරටත් පවතින බව එම සමාගම වැඩිදුරටත් සදහන් කළේය.

