(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් ඇතුළත් ෙහට 6 සහ 8 දෙදින අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
කාලගුණ ගැටලුවක් හේතුවෙන් නෞකාව ප්‍රමාද වන බවත් එය මේ මස 9 වැනිදා ළගාවන බව දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය.