
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලයට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
අත් අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි. පාවිච්චි කරන බව පොලිසිය කියයි.
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

