(සුජිත් හේවා ජූලිගේ
ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
84 වියේ පසු වූ ඒ මහතා සෙලාන් බැංකුවේ හිටපු සභාපති මෙන්ම සෙලින්කෝ කොන්සලිඩේටඩ් හි හිටපු සභාපතිවරයා වේ.