රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ලබන 12 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.
එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙලෙස නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.