
(ඉන්දිකා රාමනයක)
බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා ඉන්ධන තොගයක් ළග තබාගෙන සිටි සැකකරුවෙක් කල්මුණේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් සමන්තුරේ ව්ශේෂ කාර්ය බලා කදුවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිචුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණේ පොලිසියට බාර දී ඇත.

