
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 සමඟ පුද්ගලයකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අද (12 ) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

