(නිමන්ති රණසිංහ)
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා රූමි මෙහොමඩ් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා, ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(06) නියෝග කළාය.
එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් තිදෙනා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

