රිෂාඩ්ට සැඟව ඉන්න දුන් මහල් නිවාසයේ හිමිකරු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

 

 පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඞ් බදියුදීන් මහතා  සිය  නිවසේ සඟවාගෙන රැකවරණය ලබා දුන්  දෙහිවල  මහල් නිවසේ හිමිකරු ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.