(ඉන්දිකා රාමනායක)
දෙහැවිරිදි සිය පිරිමි දරුවාගේ පැම්පසයේ දුම් කොළ කැබලි කිහිපයක් සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට තැත් කළ රැඳවී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මීගමුව බන්ධනාගාරයේ සිට මෙම රැඳවී කාන්තාව වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (9) රාත්‍රියේ රැගෙනවිත් ඇති අතර නිලධාරිනියන් සැකකාරිය පරික්ෂා කිරීමේදී ඇගේ දරුවාගේ පැම්පස් ඒ සඟවා තිබී මෙම දුම් කොළ කැබලි සොයාගෙන ඇත.
සැකකාර කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි තැනැත්තියකි.

