රාජිතටත් ප්‍රහාරයක්


(ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරගලකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති මන්දිරයේ ආසන්නයේදී රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රහාරය ලක් වු අතර , ඔහුගේ ආරකෂක නිලධාරින් ඔහු වටකරගෙන ඉවතට රැගෙන ගොස් ඇත.