
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.
වැය ශීර්ෂයේ ශීර්ෂ 130 සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103 ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 09කි.
ඒ අනුව එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 94කින් සම්මත විය.

