රාගම - වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ


(යොහාන් භාසුර )

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය අද පස්වරුවේ සිට ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.