රනිල් ගංගාරාමයට


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.

මෙම අවස්ථාවට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ  අස්සජි නාහිමියෝ ද සහභාගී වූහ.