
(ඉන්දිකා රාමනායක)
යාපනය කන්නාතිට්ටි. කෝවිලේ දි. වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙලබැඳ තිබූ පවුමි පහක් බර දී තැල්ල සහිත රන්මාලය කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වැල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (27) තරුණියක් බව පොලිසිය පවසයි.
යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි (65) හැවිරිදි කාන්තාවක්. ඊයේ (9) දහවල් කෝවිලට ගොස් සිටියදී ඒකකාරිය ඇය සමීපයට පැමිණ හිතවත් වී පසුව තැලසහිත මාලය කඩාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. ෙ
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය සහ අවට පිරිස් විසින් පලා යමින් සිටි සැකකාරිය. සොරා ගන්නා ලද රන්මාලයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය. කෝවිල් වලට පැමිණ රන්බභාණ්ඩ සොරාගන්නා කාන්තා කොල්ලකල්ලියක සාමාජිකයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

