රටපුරාම අදත් තදින් වැස්ස


උතුරු උතුර මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇවිත ඇති විය හැකියි.

මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.