රට ගොඩ ගියේ මගේ කාලයේදී


(සුජිත් හේවාජුලිගේ )

රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ වගේම ඒ කාලයේදී තමාත් ගොඩ ගිය බව ඔහු සඳහන් කළේය.

අධිකරණයෙන් තමාට තවත් දඩ නියම කර ඇති බවත් එය පදනම් කරගෙන අධිකරණයට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.