යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි


(යොහාන භාසුර)

වාහනයේ ලියාපදිංචි අංකයෙ අවසන් ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම රුපියල් 2,000 ක සහ සෙසු වාහන සඳහා උපරිම රුපියල් 7,000 ඉන්ධන ලබාදෙන බවත් එම ප්‍රමාණයන් හෙට (21 වෙනිදා) සිට ක්‍රියාත්මක වන බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.