(අජන්ත කුමාර අගලකඩ)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වේ .
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හමුවන පළමු අවස්ථාව මෙය වේ .
එන්නත්කරනණ වැඩපිළිවෙළ ,රටේ ආර්ථික තත්ත්වය මෙන්ම දේශපාලන කාරණා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය

