මුදල් අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්


මහින්ද නිශ්ශංක

 

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.

මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ආටිගල මහතා අද (31) නව ලේකම් ධුරයේ වැඩ බාර ගත්තේය.