මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්නේ 16 වැනිදායින් පසුව


ශ්‍රී ලංකා රජය සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තබන්නේ නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව සඳහන් කරයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් හෝ සිදු නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ. 
 
055