(ඩයනා උදයංගනී)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සති දෙකක කාලයක් සඳහා වසා දැමූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එම කාර්යාංශයේ සේවය කරන 17 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.