බොරතෙල් මිල තවත් පහළට


(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය.

ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 75.16 ලෙස සටහන් විය.