බොරතෙල් මිල ඩොලර් 100 සීමාවට


(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ළඟා වෙමින් තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද(08) උදෑසන 7.12 වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 98.13 ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.04 ලෙස සටහන් විය.