බස්-වෑන් අනතුරකින් 16 ක් රෝහලේ


(නිමල් ජයරත්න)

වැලිකන්ද ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

(ඡායාරූප - නිමල් ජයරත්න)

(ඡායාරූප - ක.ග.කරුණාරත්න)