බන්දුල ස්වාධීන වෙයි


(සුජිත් හේවාජුලිගේ )

තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත .