පොහොට්ටුවට ආසන සංවිධාවකවරු පත්කර නෑ


(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන සංවිධාන කටයුතු සිදුකිරීමට ආසන සංවිධායකවරු පත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ සඳහන් කරයි.

පක්‍ෂ ව්‍යවස්තාව අනුව ආසන සංවිධයකවරු පත්කිරීමේ හැකියාවක් නැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.