
(සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් තරඟ කිරීම සඳහා අද එම පක්ෂයේ මහලේකම් සාගල කාරියවසම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව ඇතුලු පිරිසක්ව එක්ව සිටියහ.

