(තරිඳු ජයවර්ධන)
රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීමට එරෙහිව පැවැති විරෝධතාව මීට ටික වේලාවකට පෙර අවසන් විය.
ගාල්ල කොට්ටාස අපරාධ ඒකකයේ ස්ථානාධිපත්වරවා පැමිණ මෙම පරීක්ෂණ සාධාරණව සිදු කරන බවට වූ පොරොන්දුවෙන් පසු විරෝධතාවය අවසන් විය.
ගාලු කොළම ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමින් හරස් කරගෙන ප්‍රදේශවාසීන් විරෝධතාවය ආරම්භ කළේ අද උදේ නවයට පමණය.

