පාසල් දෙවැනි වාරය ඇරැඹීම 29 වැනිදාට කල් යයි


( ඩයනා උදයංගනි)
 
රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි  විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රටේ පවතින  ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගෙන තිබේ.