පාර්ලිමේන්තුව ඉදිරිපිටත් විරෝධයක්


(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් ඉවත්වන ලෙසට බල කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ද මේ වෙන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත .

තරුණ තරුණියන් රැසක් ම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අභියසට ගොස් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.