(ආරියරත්න රණබාහු)
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අද (06) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 73 වනවියේ පසුවිය. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය නියෝජනය කරමින් ඒ මහතා කටයුතු කළේය.

