(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා හෝ වෙඩි තැබීමට සම්බන්ධ පිරිස් පිළිබඳ මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව ද පාදුක්ක පොලිසිය කියයි.

