
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල් සහ මාතර දිස්ත්‍රික්කවත වැසි වාර කීපයක් ඇති වනබව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

