ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.