පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට


(අංජුල මහික වීරරත්න)

පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.