පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයි



(සුජිත් හේවාජුලිගේ )

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
මේ අනුව ජනාධිපතිවරයා  සියලු කරුණු සලකා බලා  අද හෙටම තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් පැවසේ .