රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි.
තුවාල ලැබූ ගණන 100 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කරයි.
(එන්.ඩී.ටීවී.)