නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව


(ඉන්දිකා රාමනායක)

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා  අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව  මෙම ආරක්ෂාව යෙදවූ බව  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ලතීෆ් මහතා පැවසීය.